ප්‍රදේෂ කිහිපයක විදුලිය ඇනහිටීම් පිලිබද දැනුම් දීමක් .
sri lanka
Power cut
By Sithumi
කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය සැපයීමට බාධා එල්ල වී තිබේ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවලට කෝට්ටේ සහ මහර්ගම ඇතුළත් වේ.
බ්‍රහස්පතින්දා (6) රාත්‍රී 9 වන විට විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් කරන බව පැවසූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා මෙම ගැටළුව හේතුවෙන් මෙගාවොට් 135 ක විදුලිය අහිමි වූ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |