ඉදිරි දින වලදී රටම අදුරේ.. හේතුව මෙන්න...
Srilanka
Power cut
kalani thissa
By Sithumi
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඉන්ධන නොමැතිකම නිසා අද (13දා) පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම නිසා අද සිට ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය විසන්ධි කිරිමක් සිදු කරන බවත්,තව දුරටත් ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |