කුකුළු මස් මිලත් ඉහළ යයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 02, 2023 08:26 AM GMT
krishani

krishani

Report

කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇති බවට වෙළඳුන් පවසයි.

ඒ උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවට වැඩිදුරටත් ඔවුන් පවසා සිටියේ.

කෙසේවෙතත්, මේ වනවිටත් කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් ඇති බවට  සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha