බස්නාහිර පළාතේ පාසල් වල විභග කල් යයි.
Government Of Sri Lanka
Department of Examinations Sri Lanka
Sri Lankan Schools
By Wayomi
හෙට (15) දිනයේ බස්නාහිර පළාත තුළ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හෙට දිනය තුළ සිසුන්ට විභාග සඳහා පැමිණීමේදී ඇතිවිය හැකි ප්‍රවාහන අවහිරතා පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
