මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ. - කාල සීමාවන් මෙන්න.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka
By Wayomi Sep 25, 2024 05:06 AM GMT
Wayomi

Wayomi

Report

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා­යක පවසනවා.

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබා දී ඇති අතර නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි කටයුතු සූදානම්කර ඇත.

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.




Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%