ශ්‍රී ලංකාවට Starlink අවසර! Elon Musk නිලවශයෙන් තහවුරු කරයි
ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් මහතා 2025 ජූලි 02 වන දින ඔහුගේ “X” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ‘ස්ටාර්ලින්ක්’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්වල ප්‍රධාන ඉදිරි පිම්මකි.
බලපත්‍රය
නිකුත් කළ දිනය: 2024 අගෝස්තු 14
බලපත්‍රලාභී: සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගම
බලපත්‍රය: “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රය
නිකුත් කළ ආයතනය: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)