දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

By Wayomi Sep 24, 2024 02:46 PM GMT
Report

ජනපති අනුර කුමාර දිසානායක ඊයේ අස්ගිරි මහ විහාරය වෙත ගිය අතර උපෝසථාගාරයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙනුවෙන් පිරිත් සජ්ඣායනය සඳහා සූදානම් කර තිබුනා.

එහිදී ජනාධිපතිවරයාට අසුන් ගැනීම සඳහා ආසන පැනවීමක් කර තිබූ අතර එම ආසන ඉවත් කළ අනුර කුමාර දිසානායක බිම පලසක් මත වාඩිවී පිරිත් ශ්‍රවණය කරනු ලැබුවා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා අනතුරුව ඔහු පුල්ලෙයාර් කෝවිලට ගොස් හින්දු ආගමික කටයුතුවලටද ජනාධිපතිවරයා සහභාගි විය.   

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.



GalleryGalleryGallery