මාලිමා ආණ්ඩුවට පලු යන්න දෙහි කපන විමල්

Report

ඉන්ධන මිල අඩු කරන බව කියා ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව, ජනතාව බහුලව භාවිතා කරන ඩීසල්, පෙට්රල් සහ භූමි තෙල්වල මිල වැඩි කර ඇති අතර, උසස් පිරිස භාවිතා කරන සුපිරි ඉන්ධනවල මිල නොවෙනස් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

මැදපෙරදිග සටන් විරාමයෙන් තෙල් මිල පහළ ගියද, ජන ජීවිතයට දැඩි බරක් පැන නැගී ඇති අතර, ඉදිරියේදී විදුලි බිල්ද ඉහළ යාමෙන් තවත් අභියෝග මතුවන බවද ඔහු සඳහන් කළේය.

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

ජාතික නිදහස් පෙරමුණ “රතු වස්ත්‍රධාරියා - විජාතික විජායන” යන නාමයෙන් රට පුරා දේශන මාලාවක් ආරම්භ කරන අතර, මාස තුනකින් පක්ෂය ප්‍රතිසංවිධානය කර ආණ්ඩුවට එරෙහි ජනතා කැරැල්ලක් ගොඩනංවනු ඇති බවද විමල් වීරවංශ පැවසීය.  

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල මෙන්න