ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විශේෂ විමර්ශනයක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උසස් පෙළ උඩින්ම සමත්නම් රජයෙන්ම උපාධියට රට යවනවලු

උසස් පෙළ උඩින්ම සමත්නම් රජයෙන්ම උපාධියට රට යවනවලු

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ 2010 - 2025 කාලසීමා සම්බන්ධයෙන් මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව විමර්ශන කිරීමට නියමිත බවය.

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක