අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

Report

ජනාධිපතිවරණය අනුර දිසානායක ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට විවිධ චෝදනා ලබා සිටිනා පිරිස් විශාල වශයෙන් රටින් පිටවීමට කටයුතු කළා.

ඒ සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පසුගියදා සවස් වරුවේ සිට ගුවන් හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් ද සලසා තිබුනා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?

දිනකට ලාංකිකයින් - රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි. - එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද?


එමෙන්ම මේ වනවිට මෙරට දේශපාලකයින්, දේශපාලන ක්‍රියාකාරකයින් සහ දේශපාලකයින්ගේ පවුලේ සාමාජිකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

?එලෙස මෙරටින් පිටත්ව ගිය අයගේ ලැයිස්‌තුව මෙන්න,

?හිටපු අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ – ඉන්දියාවේ චෙන්නායි බලා

?එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර – තායිලන්තයේ බැන්කොක් බලා

?ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි – හොංකොං රාජ්‍ය බලා

?නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇගේ පියා තිලකසිරි වීරසිංහ – ඩුබායි රාජ්‍ය බලා

?නාමල් රාජපක්ෂගේ බිරිඳගේ මව සහ නාමල් රාජපක්ෂගේ දරු දෙදෙනා – ඩුබායි රාජ්‍ය බලා.

?උමන්දාවේ සමන්ත බද්‍ර හිමි – දකුණු කොරොයාව බලා

?ගෝඨාභය රාජපක්ෂ – ඉන්දියාව බලා

?බැසිල් රාජපක්ෂ – ඩුබායි බලා

?ගායක ඉරාජ් වීරරත්න – ජපානය බලා   

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

එජාපය සහ පොහොට්ටුව එක්වෙයි.? - හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්.

එජාපය සහ පොහොට්ටුව එක්වෙයි.? - හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්.