මාලිමාව සහ පොහොට්ටුව අතර ගැටුමක්..කතරගමත් උණුසුම් වෙයි..

CID - Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Parliament Election 2024
By Aruna Oct 25, 2024 07:02 AM GMT
Aruna

Aruna

Report

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා ඇතුළු තිදෙනෙකු විසින් කතරගම නාගහවීදියේ පිහිටුවා තිබූ ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලය ඊයේ අළුයම කඩා විනාශ කර දමා ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි කතරගම පොලිසිය පවසනවා.

කතරගම, නාගහවීදිය,සමෘර්ධි මාවත ලිපිනයේ පදිංචි 44 හැවිරිදි පිංචාබදුගේ ප්‍රෙඩී සිල්වා නැමති අය විසින් කතරගම පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

හෙට උදේ 7.00 සිට 4.00 දක්වා මේ ප්‍රදේශයට විශේෂයි..

හෙට උදේ 7.00 සිට 4.00 දක්වා මේ ප්‍රදේශයට විශේෂයි..


පැමිණිලේ දක්වා ඇත්තේ, ජාතික ජන බලවේගයට සහාය දැක්වීම සදහා තමන්ගේ නිවස ඉදිරිපිට මැතිවරණ කාර්යාලයක් ඉදිකර තිබු බවත්, අළුයම 1.30ට පමණ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වන චානක අමිල් රංගන මහතා හා තවත් තිදෙනෙකු මෝටර් රථයකින් පැමිණ බැණ වැදී කාර්යාලය සකස් කර තිබූ උණ බට කඩා දමා පිටව ගිය බවයි.