නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව හදිස්යේම වෙනස් වෙයි. - අලුත් වේලාව මෙන්න.

By Wayomi Nov 17, 2024 11:49 AM GMT
Report

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව සංශෝධනය කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කර තිබුණේ මෙය 21වනදා ප.ව. 3ට ජනාධිපතිවරයා විසින් සිදුකරන බවයි.

ඒ අනුව නොවැම්බර් 21 දින පෙ.ව. 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කළා.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවේ.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.

මේ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළැඹෙන නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතයි. 

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.