පොලිසියෙන් දැඩී තීන්දුවක් - මිදිගම චූටිට අයත් ලක්ෂ 150ක නිවසක් සහ ඉඩමක් පරිහරණය අත්හිටුවයි

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තාට අයත් නිවසක පරිහරණය අත්හිටුවීමට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. වැලිගම, පාතේගම පිහිටි නිවසක් මෙලෙස පරිහරණය අත්හිටුවා ඇත

පොලීසිය පැවසුවේ අදාළ නිවස රුපියල් ලක්ෂ 150ක වටිනාකමකින් යුත් බවත් ඒ අනුව අදාළ නිවස සහ සහ ඉඩම පරිහරණය අදාළ කොට්ඨාසය විසින් අත්හිටුවීමට පියවර ගත් බවය. 

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්