එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය සිරිකොතේදී

Report

එක්සත් ජාතික පක්ෂය (එජාප) සිය 80 වැනි සංවත්සරය සැප්තැම්බර් 6 වැනි ඉරිදා පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී සැමරීමට නියමිතය.

සංවත්සර සැමරුම් උත්සවය පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිත අතර, එය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

ඩී. එස්. සේනානායක මහතා විසින් 1946 වසරේදී ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කර තිබේ.

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

''ඉරාන යුද්ධය දිග්ගැස්සෙයි'' - ඇමෙරිකානු හමුදා 2027 දක්වා මැද පෙරදිග රැඳවීමට සූදානමක්

''ඉරාන යුද්ධය දිග්ගැස්සෙයි'' - ඇමෙරිකානු හමුදා 2027 දක්වා මැද පෙරදිග රැඳවීමට සූදානමක්