ටිපර් රථයකට පොලිසිය වෙඩි තබයි

Report

කිලිනොච්චි, පුලියම්බෝකන මංසන්ධියේදී බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස වැලි පටවමින් සිටි ටිපර් රථයක් පොලිසිය විසින් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, එම ටිපර් රථය පොලිස් සංඥා උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් එයට වෙඩි තබා ඇත.

පොලිස් වෙඩි තැබීමෙන් ටිපර් රථයේ ටයරයක් පිපිරී ගොස් රථය නතර වූ අතර, රියදුරු සිද්ධිය වූ ස්ථානයෙන් පලා ගොස් තිබේ.

පොලිසිය විසින් ටිපර් රථය සහ එහි තිබූ වැලි සොයා ගෙන ඇති අතර, පලා ගිය රියදුරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?