කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහලට

Report

දින දෙක පුරාවට යම්කිසි පසුබැස්මක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 86.80කින් ඉහළ ගොස් ඒකක 19,804.80ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක -2.44කින් පහළ ගොස් ඒකක 5,827.85ක් ලෙසින් සටහන් වී ඇත.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

අද ගනුදෙනු දැක්වුනේ රු. බිලියන 4.45ක් ආකාරයටය. අද සමාගම් 121ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 82ක කොටස් මිල ගණන් පහළ ගොස් ඇත.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

එහි දී මෙල්ස්ටාකෝප්, පීපල්ස් ඉන්ෂුවරන්ස්, කාසන් කම්බර්බැච්, කොපර්රේටිව් ඉන්ෂුවරන්ස් කම්පැනි සහ PGP ග්ලාස් සිලෝන් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ ධනාත්මක් දායකත්වයක් ලබා දී තිබූ අතර හේලීස්, සම්පත් බැංකුව, NDB, TEEJAY LANKA සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් යන සමාගම් වලින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ලැබී තිබුණේ සෘණාත්මක් දායකත්වයක් වේ.