ඒ පාර ට්‍රම්ප් මොකක්ද මේ ධවල මන්දිරයේ වහලයට නැගලා කරන්නේ

Report

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ වහලයට නැගීම අද ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

මෙසේ වහලයට නැග මාධ්‍යවේදීන් හා සංවාදයක නිරත වුණු බවද වාර්තා වේ. රාජ්‍ය භෝජනාගාරයට සම්බන්ධ දොරකින් මතුවී ධවල මන්දිරයේ බටහිර කොටසේ වහලයේ නැග තාර දැමූ පාර හා පහල භුමිය නිරීක්ෂණය කල බව වාර්තා වේ.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

නමුත් ඕවල් කාර්යාලයට ඉහලින් ස්නයිපර්වරුන් ස්ථානගතව සිටීම අසාමාන්‍ය තත්ත්වයක් බව පෙනී යයි.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

වාර්තාකරුවන් පහල සිට කෑ ගසා සර්, ඔබ වහලය මත සිටින්නේ ඇයි ? මොකක් කරන්නද ඔබ සූදානම් වන්නේ ? යැයි ඇසු නමුත් ට්‍රම්ප් ඊට පිළිතුරු ලබා දී නැත.

මෙසේ ඇවිදිමින් සිටින අතර වාර්තාකරුවන් ඇසූ ප්‍රශ්නවලට “මේ රට වෙනුවෙන් මුදල් වියදම් කිරීමට තවත් ක්‍රමයක් සොයනවා” යනුවෙන් පවසා තිබෙන බවත්, වාර්තාකරුවන් විසින් ඔහු ගොඩනඟන්නේ කුමක්දැයි විමසන ලද ප්‍රශ්නයට “න්‍යෂ්ටික මිසයිල” යැයි විහිළු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.   

GalleryGalleryGalleryGalleryGallery