චීනයේ රෝග තත්ත්වය උග්‍රයි - ආසාදිතයින් 7,000ක්

United States of America China Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 06, 2025 10:34 AM GMT
Shehan

Shehan

Report

මෑතකදී චීනයේ දකුණු ගුවැන්ඩොං (Guangdong) පළාත තුළ චිකුන්ගුන්යා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබේ. බොෂාන් (Boshan) නගරය ඇතුළු නගර 12ක මෙම ව්‍යාප්තිය ඉතා වේගයෙන් සිදුවී ඇති බව සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මාසය තුළ පුද්ගලයින් 7,000කට වැඩි පිරිසක් චිකුන්ගුන්යා රෝගයෙන් ආසාදනය වී ඇත.

එබැවින්, එක්සත් ජනපදය තම පුරවැසියන්ට චීනයට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී ඇත. කොරෝනා වසංගතය සමයේ ගත් පියවර මෙන්ම දැන් ද සෞඛ්‍ය ආරක්ෂණ පියවර තීව්‍ර කර ඇති අතර, ආසාදිතයන් රෝහල්ගත කර සම්පූර්ණ සුවය ලබාගැනීමෙන් පසු පමණක් නිවෙස්වලට යැවෙයි.

"චෙම්මනි විතරක් නෙමෙයි රටපුරාම සමූහ මිනීවළවල්" ඇමති බිමල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

"චෙම්මනි විතරක් නෙමෙයි රටපුරාම සමූහ මිනීවළවල්" ඇමති බිමල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඊට අමතරව, උණ සහ ශරීර කැක්කුම වැනි මෘදු රෝග ලක්ෂණ ඇති අයට, ළඟම ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගොස් පරීක්ෂාවට ලක්වන ලෙස උපදෙස් දී ඇත.

රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, චිකුන්ගුන්යා රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව මදුරුවන් ය. ඔවුන් එකතැන පල්වෙන ජලයේ බෝ වේ. එබැවින්, මල් පෝච්චි, ටයර් වැනි ජලය එකතු වන ස්ථාන ඉවත් කළ යුතුය. එසේ නොකිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා දඩයක් නියම කරන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

ලොකුද පොඩිද මම දන් නෑ හැබැයි චිචීගේ රොකට් ඒකෙන් ලංකාවට සල්ලි හම්බෙලා - හරිනි

ලොකුද පොඩිද මම දන් නෑ හැබැයි චිචීගේ රොකට් ඒකෙන් ලංකාවට සල්ලි හම්බෙලා - හරිනි

ReeCha