අසනීප වුණු දරුවෙකුට පොලීසිය සිදු කළදේ.. වීඩියෝ සහිතයි (VIDEO)
By Sithumi
පොලීසිය පිළිබදව සමාජයේ විවිධ කතා පැතිරෙනවා.
පොලිසීයේ මහත්ව්වවරුන් දෙදෙනෙකු සිදු කළ ක්‍රියාවක් පිළිබද සමාජ මාධ්‍යයේ පළවෙනවා. මෙම සිදුවීම වාර්ථා වන්නේ පොළොන්නරුව බැදිවැව හංදිය ප්‍රදේශයෙන්.
ඊයේ දින ත්‍රීරෝධ රථයක දරුවෙකු අසනීප වී රැගෙන යන අවස්ථාවක පොලීසියේ නිළධාරින් දෙදෙනෙකු පාරේ ඉඩ හදා දෙමින් රෝහළ වෙත එම ත්‍රීරෝධ රථය ගමන් කරවූ බව එම වීඩියීවේ සහ සමාජ මාධ්‍ය සටහනේ වාර්ථා වනවා.
ඊට අදාළ සිදුවීම පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
