සිසුන් දෙදෙනෙකුගේ දිවි බේරා ගත් පොලිස් සැරයන් ගේ කතාව..

By Sithumi May 02, 2022 04:11 PM GMT
Sithumi

Sithumi

Report

මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසු දෙදෙනෙක් අධික සැඩ පහරට හසුව ගසගෙන යද්දී මහනුවර අස්ගිරිය පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ සේවය නියුතු පොලිස් සැරයන් මාපා බණ්ඩාර මහතා විසින් බේරා ගනු ලැබීය.

අධික ලෙස ජලය පිරී තිබූ මහවැලි ගඟේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන යද්දී ඔවුන්ගේ දිවි බේර ගැනීමට පොලිස් සැරයන්වරයා එඩිතරව ක්‍රියාකර ඇත. පොල්ගොල්ල වේල්ල ආසන්නයේ මහවැලි ගැඟේ දිය නාන්ද්දී දියේ ගසාගෙන ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now