ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමක්

Report

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අද ඔබේ මුළු දවසම ක්ෂණයෙන් වෙනස් කරන ජීවිතයම උඩුයටිකුරු කරන අද ලග්න පලාපල

අද ඔබේ මුළු දවසම ක්ෂණයෙන් වෙනස් කරන ජීවිතයම උඩුයටිකුරු කරන අද ලග්න පලාපල

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්