විරෝධතාවයේදී මියගිය පුද්ගලයා පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විශේෂ නිවේදනයක්
Sri Lanka
SL Protest
Sri Lanka Anti-Govt Protest
By Sithumi
පසුගිය 13 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ දී පැවති විරෝධතාවයකදී පුද්ගලයකු රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගියොත් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මරණයට හේතුව සඳහන් කර තිබේ.
පොලිස් නිවේදනය පහතින්
