පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
Sri Lanka Police
Sinhala and Tamil New Year
Sinhala news
By Shehan
උත්සව සමයේ රියදුරන් සැලකිලිමත්ව රිය පදවන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
මාර්ග නීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසත්, බීමතින් රිය පැදවීමෙන් වැළකෙන ලෙසත් පොලිස් මූලස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.
අවුරුදු ආරක්ෂාව සඳහා පොලිසිය 35,000කට අධික පිරිසක් යොදවා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත (PTA) ඉදිරියේදී අවලංගු කිරීමට රජය සැලසුම් කරයි — අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියයි
