පොලිස් මූලස්ථානය අසල විරෝධතාවයක් නිසා නොසන්සුන් වීඩියෝ සහිතයි . (VIDEO)

By Sithumi May 16, 2022 11:11 AM GMT
Sithumi

Sithumi

Report

මැයි 09 වෙනිදා ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලද විරෝධතාවක් හේතුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.

එහි වීඩියෝ දර්ශන මේ වන විට අපට ලැබී තිබේ එම දර්ශන පහතින් නරඹන්න.