පුද්ගලයෙකු පොලීසියෙන් සොයයි.. ඔබත් දුටුවාද.? (PHOTOS)
POLICE
SRI LANKA
SEURITY
By Sithumi
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගහරිමින් සිටින බව සඳහන් වෙයි.
ඒ අනුව මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී
සහකාර අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය - 071-8592727 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය - 011-2343333 / 011-2343334
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |
