ආන්දෝලනයට තුඩු දුන් පොලිස් මෙහෙයුම ගැන නිලධාරීන් දෙපළගෙන් සම්මුඛ සාකච්ඡාවක්

Report

වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් පසුපස හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින සිය අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙළි කර තිබෙනවා.

ඒ අනුව අඳාළ නිලධාරීන් මහජනතාවගෙන් පොලිස් නිලධාරියෙකු වරදක් පෙන්වා දුන් විට ඒ පිළිබඳ නිහතමානීව සිතා බලා සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් ගාලුපාර ඔස්සේ පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රියක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු හඹා ගොස් නීතියේ රැහැනට හසුකර ගෙන තිබුණා.

මම ඉල්ලනකොට වෙපන් එක දියන් කොකා අස්සට නම් ඇගිල්ල ගහන්න එපා මිනිස්සු පව් - වීරයෝ වෙන්න හිතන් කරපු මෙහෙයුම

මම ඉල්ලනකොට වෙපන් එක දියන් කොකා අස්සට නම් ඇගිල්ල ගහන්න එපා මිනිස්සු පව් - වීරයෝ වෙන්න හිතන් කරපු මෙහෙයුම

එසේම අඳාළ සිද්ධියට අදාළ හඹායාම එම නිලධාරීන් ජංගම දුරකථනයෙන් රූගත කර තිබූණා. එය සමාජයේ මහත් අවධානයට ලක්වුණා.

කෙසේ වෙතත් මෙසේ වෑන් රිය හඹා ගොස් රත්මලානේදී අත්අඩංගුවට ගත් අඳාළ රියදුරු බීමත්ව සිට තිබෙන බවත්, ඔහු අපරාධවල සැකකරුවකු බවත් හෙළි විය.

මෙසේ සැකකාර රියදුරුව නීතියේ රැහැනට හසුකරගැනීමට හැකි වූයේ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ බී.ඒ.ඩී.එල්.ජයසේන හා සුමිත් කුමාර් යන පොලිස් කොස්තාපල්වරුන් දෙපළටයි.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම නිලධාරීන් දෙදෙනා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් එදින සිදුවීම සම්බන්ධයෙන් මෙසේ කරුණු හෙළි කළා.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්