පොලිස් ලොක්කෙක්ට අනතුරක්

Sri Lanka Police Kalutara Accident Sinhala news
By Mithu Aug 23, 2025 04:04 AM GMT
Mithu

Mithu

Report

විශේෂ මෙහෙයුම් රාජකාරි කටයුත්තක යෙදී සිටි කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා වෑන් රථයක ගැටී තුවාල ලබා තිබෙනවා.

අද මේ ප්‍රදේශවලට දුම්රිය ගමනාගමනය නවතී

අද මේ ප්‍රදේශවලට දුම්රිය ගමනාගමනය නවතී

පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී ඔහු මෙම අනතුරට ලක්වූ බවයි.

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කලුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. රිය අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු සහ එම රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්