උත්සව සමයේ දී කාන්තාවන් වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - අද සිට ක්‍රියාත්මකයි..

Report

සෑම වර්ෂයකම උත්සව සමයේ දී බස් රථවල ගමන් කරන මගීන්ගේ වැඩිවීමත් සමඟ කාන්තා හිංසන සහ ළමා අපචාර පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන බවට හෙළී වී තිබෙනවා.

උත්සව සමයේ දී කාන්තාවන් වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - අද සිට ක්‍රියාත්මකයි.. | Police Battalion To Prevent Violence Against Women

ඒ පොලිස් විමර්ශනවලට අනුව යි.

මේ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් විශේෂයෙන් පුහුණු කළ පොලිස් කාන්තාවන් පිරිසක් බස් රථවල ගමන් කරවමින් අපචාර සිදුකරන පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු ආරම්භ කර ඇත.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - මේ ගැනත් දැනුවත් ද?.


මෙම විශේෂ මෙහෙයුම ‍ශ්‍රී ලංකාවේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීම අද (02) සවස බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොළෙන් ආරම්භ විය.

කෙසේ වෙතත්, ඒ අනුව කෙටි ගමන් හා දුර ගමන් සේවාවලට පුහුණු කළ පොලිස් කාන්තාවන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සමඟ බස් රථවලට ගොඩවීම සිදු වේ.