තිස් එක් වසරකට පෙර සිදු වූ ඝාතන සිද්ධියක් එළියට - 64 හැවිරිදි කාන්තාවකුත් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 09, 2022 06:38 AM GMT
krishani

krishani

Report

වසර 31කට පෙර, පියෙකු සහ පුතෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 64 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ ස්වාමි පුරුෂයා ද පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර 1991 වසරේදි මොරටුව මෙන්ඩිස් මාවතේ පිහිටි නිවසක් තුලදි 47 හැවිරිදි පියා ඝාතනය කර තිබිණ. 21 හැවිරිදි පුත්‍රයා ඝාතනය කර තිබුනේ පිළියන්දල දම්පේ ප්‍රදේශයේදී ය.

ReeCha