පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය බෙදු කාන්තාවන් දෙදෙනෙකුට වැඩ වැරදුන හැටි..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 05, 2022 06:58 AM GMT
krishani

krishani

Report

හික්කඩුව ප්‍රදේශයේ ජාතික පාසලක් තුළ සිදු කළ වැටලීමක දී පාසල් සිසුන්ට හෙරොයින් අලෙවි කරන 29 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 229 ක් පැවති බව පොලිසිය පවසයි.

ඔවුන් හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන අතර මෙම කාන්තාව කාලාන්තරයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇත.   

ReeCha