අඹු සැමියන් එකතු වෙලා නිරුවත සමගින් කළ අමුතුම ජාවාරම - එක වාරයකට ඔවුන් සිදුකළ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 04, 2023 03:29 PM GMT
krishani

krishani

Report

ලංකාව තුළ තහනම් වෙබ් පිටුවක් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33න් හැවිරිදි විවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් ය.

මෙම ජාවාරම සැකකාර කාන්තාව සිය සැමියා හා එක් වී සිදු කරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් එක් දර්ශන වාරයක් සඳහා රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අය කර ඇති බවයි.

ReeCha