විරෝධතා මැද මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට. (VIDEO)
Colombo
Sri Lankan protests
Sri Lanka
SL Protest
By krishani
අද (28) පස්වරුවේ පැවැත් වූ වෘත්තීය සමිති විරෝධතාවක් අතරතුර මාධ්‍යවේ දී තරිඳු උඩුවරගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
විඩියෝ දර්ශන පහතින් නරඹන්න.?
