ජනප්‍රිය පාසලක සිසුන් පිරිසක් අතර කළහාකාරී තත්ත්වයක් - පිරිත් මණ්ඩපයකටත් පහර දීලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය ජාතික පාසලක පිරිත් පිංකමක් අතරතුර දී කළහකාරි ලෙස හැසිරුණු බව කියන සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පාසැලේ ඉදිකර තිබූ පිරිත් මණ්ඩපයට ද ඔවුන් පහර දී අලාභහානි කර තිබෙනවා.
මෙම කළහකාරී සිද්ධිය ඇතිවන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සිසුන් 11, 12 හා 13 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |