උපකාරක පංති සිසුන්ට මත්පෙති අලෙවි කල කතකට වැඩ වරදී - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?.

Sri Lanka Police STF Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Jun 19, 2023 07:17 AM GMT
krishani

krishani

Report

හොරණ - දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ දී මත්පෙති සීයක් කාන්තාවක් සතුව තිබි ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමක දී ය.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තොරතුරු වාර්තා වී ඇත්තේ, ඇය දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති හොරණ ප්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගීවන පාසල් සිසුන් ඉලක්කකර ගෙන අලෙවි කිරීම සිදුකර ඇති බවයි.