සීයා හීනෙන් ඇවිත් කියූ මැණික් මුට්ටිය සොයාගිය මුනුබුරාට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
මොණරාගල – බුත්තල, කරවිල කනත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නිවසක් තුළ නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඉදිකරමින් පවතින නිවසක කාමරයක කැණීම් කටයුතු සිදුකරමින් සිටිය දී ය.
තම සීයා හීනෙන් පැමිණ මෙම ස්ථානයේ මැණික් මුට්ටියක් ඇති බව පවසා එය ලබාගෙන දියුණු වන ලෙස පැවසූ බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරිමවල දී සැකකරු කියා ඇත.
සැකකරු සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |