හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකුට සිදු වූ දේ..

Sri Lanka Police STF
By krishani Aug 15, 2022 04:45 AM GMT
krishani

krishani

Report

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා නැමැත්තාව බොරලැස්ගමුව පොලිස් වසමේ ලැගුම්හලක රැඳී සිටියදී ඊයේ (14) දින පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join