මත්පැන් පානය කර කෝවිල් 21කට හොරෙන්ම පුද්ගලයෙක් ඇතුළු වෙලා කරපු කැත වැඩේ - බීවාම එන අමුතු සිතුවිල්ල ගැන ඔහුම කියයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 24, 2023 02:42 AM GMT
krishani

krishani

Report

හින්දු කෝවිල් 21ක් බිඳ මුදල් හා දේවාභරණ මංකොල්ල කෑ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් ඔහුව  නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණට ඉදරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත 

CCTV කැමරාවල ඔහු සිදුකළ සොරකම් පිළිබඳව සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිසියට සැකකරු කියා ඇත්තේ තමා මත්පැන් පානය කළ පසු කෝවිල් බිඳිමට සිතිවිලි පහළ වන බවයි.

ReeCha