ස්ථානාධිපතිට වෙඩි තියන්න හැදු සැරයන්ට වැඩ වැරදෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By krishani
මාලඹේ පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිට වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් අදාල සැරයන්වරයා එයින් මිදී පලා යාමට ද තැත්කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමට තැත් කර ඇත්තේ, බහින්බස් වීමක් දුරදිග යාමෙන් බව විමර්ශනවල දී හෙළි වී ඇත.
කෙසේවෙතත්, පොලිස් මූලස්ථානය විසින් එම චෝදනාවට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.