බස් රථවල කාන්තාවන් සමග සුහද වී සිදු කළ අමුතු වංචාව - ඔබත් මේ ගැන දැනුවත් ද?..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 25, 2023 04:40 AM GMT
krishani

krishani

Report

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමඟ සුහද වී මත් වීමට මත් පෙති ලබා දී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක පොලිසිය විසින් ය.

ඔහු සන්තකයේ මත් පෙති 4ක්, රන් මාලයක්, රන්මුදු 03ක් සහ රන් අත් පලඳනාවක් ද තිබී ඇත.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිහයි.