ජනපතිගේ නිවසට අයුතු ලෙස ඇතුල් වූ පුද්ගලයෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 30, 2022 05:56 AM GMT
krishani

krishani

Report

පසුගිය ජුලි මස හත් වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපල විනාශ කිරීම හා සොරකම් කිරීමට සම්බන්ධ බවට සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විසි එක් හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.