කතක් සහ තවත් අයෙක් හොරෙන්ම වල්ලපට්ටා කපා අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 28, 2022 05:45 AM GMT
krishani

krishani

Report

නීතිවිරෝධීව වල්ලපට්ටා කැපූ කාන්තාවක් සහ පුද්ගලයෙකු  විශේෂ කාර්‍ය බලකාය අක්මීමන කඳවුරේ නිලධාරින් විසින් අඩංගුවට ගෙන ඇත.

කොට්ටාව කොඹල රක්ෂිතයේ මෙම වල්ලපට්ටා ජාවාරම සිදු කෙරෙමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් තැනැත්තන් වයස අවුරුදු 26 හා 38 යන වයස්වල පසුවන්නන් වේ.

සැකකරුවන් වල්ලපට්ටා කිලෝග්‍රෑම් 21ක් සමග ගාල්ල අඩවි වන කාර්‍යාලයට භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha