මාධ්‍ය වේදිනියක යැයි කියන තරුණියගේ දුරකතනය ප්‍රසිද්ධියේ පොලිසිය උදුරා ගත් හැටි.(VIDEO)

Police Jaffna Journalists Ltte
By Aruna Sep 30, 2021 01:30 AM GMT
Aruna

Aruna

Report

සමාජමාධ්‍ය කැලඹූ යාපනේ වීඩියෝවේ සැගවූ තොරතුරු රැසක් බුද්ධි අංශ සොයා ගනී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාධ්‍යවේදිනියකගේ දුරකථනයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රැගෙන යනවා යැයි කියන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා මහත් කැලඹීමක් ඇති කර තිබෙනවා.

මෙම කාන්තාව මාධ්‍යවේදිනියක් නොවන බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇති අතර අත්අඩංගුවට ගත් දුර කතනයේ එල් ටී ටී ඊ සංවිධානයට අදාල ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබී ඇති බව බුද්ධි තොරතුරු වාර්ථා කරනවා.

ජීනිවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන මේ අවස්ථාවේදී ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට දෙමළ ඩයස්පෝරාවේ සැලස්මකට අනුව මෙම කාන්තාව කටයුතු කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now