මොහු ගැන දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න..හේතුව මෙන්න.(PHOTOS)
Police
Colombo
CID
Rajagiriya
Baththaramulle
By Aruna
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යනු ලබන අපරාධ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.
අදාළ සැකකරු වැඩි වශයෙන් වැලිකඩ, රාජගිරිය, පැලවත්ත හා බත්තරමුල්ල යන ප්‍රදේශවල ගැවසී ඇති බවට තොරතුරු ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
එම සැකකරුගේ CCTV දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූපයක් ද පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
071 – 8 591 762 / 071 – 8 594 921 / 071 – 8 594 913
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


