ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදිසියේම නිවේදනයක් නිකුත්කරයි..!

Sri Lankan protests Sri Lanka Sri Lanka Podujana Peramuna Sri Lankan political crisis Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 01:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වහාම රට තුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙසට වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery
ReeCha