ප්ලාස්ටික් තහනම් නීතිය හෙට සිට.
Sri Lanka
New Gazette
By Hashini
මධ්‍යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව පවසනවා.
ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.
