අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි.
මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
ඒ ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමටයි.
ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
ඒ නාවික හමුදාවේ වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
