රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට සැළසුම්.
Shehan Semasinghe
Sri Lanka
Ministry of Finance Sri Lanka
By Hashini
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව පවසනවා.
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ව සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා පෙන්වා දෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට විදෙස් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදු වෙමින් පවතින බවයි.
