හෙට සිට අධිවේගී මාර්ගවල යනවනම් මේ ගැනත් සැළකිලිමත් වන්න

Report

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරන්නේ හෙට (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි.

ඒ අනුව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, එය දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනු ඇති.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේ මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත්ය.

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

මිනී මරපු ඇමතිට මරණ දඬුවම් දෙන ලෙස ඉල්ලමින් අභියාචනාවක්

මිනී මරපු ඇමතිට මරණ දඬුවම් දෙන ලෙස ඉල්ලමින් අභියාචනාවක්

Gallery