අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය නොවන අතර නොවෙනස්ව පවතින බව සිපෙට්කෝ ආයතන දැනුම් දෙනවා.
අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බවයි.
එම සංස්ථා නිවේදනය පහතින්,