මං මේ තරුණ කාලේ කරන්න පුලුවන් හැමදේම කරනව.. පියුමි හන්සමාලි කරපු අලුත්ම වැඩේ මෙන්න. වීඩියෝ කරලා සමාජ මාධ්‍යටත් දායි.. (VIDEO)
පියුමි හංසමාලි කියන කියන්නේ අපි කියන්නෙ අපි හැමෝම දන්න ලංකාවේ ජනප්‍රියම නිරූපණ ශිල්පිනිය බව රහසක් නෙවෙයි. ඇයි නිරන්තරෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂක ජනතාව අතර කතා බහට ලක්වන චරිතයක්.
ඉතින් ඇය කිම් ව ෆලො කරන බවද සමාජ මාධ්‍ය නාලිකාවක ප්රාකාශ කර තිබුනා. ඇය තමන්ගේ ලස්සන තව තවත් වර්ධනය කරගැනීම සඳහා තම ශරීරාංග වලට විවිධ දේ සිදු කරන බවද ඇය ප්‍රකාශ කර තිබුණා.
ඇය ඇයගේ තොල් වල වැඩේ පවත්වා පවත්වාගැනීම සඳහා ද ප්‍රතිකර්ම කරන ආකාරය ඇගේ instagram ගිණුමේ ඇය පළ කරන සටහන් වලින් දැක ගන්න පුළුවන් ඉතින් පියුමි piyumi hansamali පියුමි හන්සමාලි තමන්ගේ ලස්සන වර්ධනය කරගන්න කරපු තවත් දෙයක් ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා වීඩියෝවක් පළ කර තිබුනා.
ඉතින් ඇය ටූත් රින්ග් එකක් දාලා තිබුනා. එය වීඩියෝ කර සමාජ මාධ්‍යයට එක් කිරීමට අමතක නොකළ පියුමි ඒ සමග සටහනක් ද පළ.කර තිබුනා. එම සටහන සහ වීඩියෝව පහතින්,
Hi මගෙ යාලුවනෙ සුබ දවසක්.මගෙ දත් සැට් එක සුදුම සුදු කර ගන්න එක පාරක් ගියා අපෙ dr Asanka Sakya Senanayake ලගට එ යැඩෙ හරිම සාර්ථකයි 😘
අයිමත් ගියා මගෙ teeth එක Diamond stone එකක් දාන්න.Piumi hansamali නිතරම කැමති අලුත් දෙවල් කරන්න මොකද නිකන් වයසට යන මෙ ජිවිත මෙ තරැන කාලෙ මම කරන්න පුලුවන් සැම දෙම කරනවා😀
😘thank you so much doctor really I love it 🥰 මෙ තරැන කාලෙ fashion කරලා ලස්සනට ඉන්න නැත්තං කිසිම දෙයක් නොකර නිකං වයසට ගියාම අච්චිලා උනාම වෙන්නෙ අර පාදුමා අච්චිට වෙච්ච දෙ😂එයාගෙ වැඩෙම ලස්සන ඉන්න අයටඉරිසියා කර කර එයා කැල්ල කියලා හිංත ඉන්නවා😂එම වෙන්න එපා කිසිම කෙනෙක් ok bye ✌️
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්නJoin now |